හුදෙකලා කළ ප්‍රදේශවල ගිලන්රථ සේවා වෙනුවෙන් දුරකථන අංකයක්

November 11, 2020

කොළඹ අවට හුදෙකලා කර ඇති ප්‍රදේශවල යම් අයෙකු රෝගී වුවහොත් ඒ සදහා ගිලන්රථයක සේවාව ලබා ගැනීම සදහා 0113 422 558 විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී ඇත.

මෙම විශේෂ දුරකථන අංකය ඊයේ(10) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද උදෑසන සදහන් කළේය.  

t

o

p