ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 430ක්

November 11, 2020

අද(11) දින උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 430ක් හදුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 11237ක් වෙයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

t

o

p