මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

November 9, 2020

මෙරට 35 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය පුද්ගලයා 78 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

t

o

p