බයිඞ්න් සටන දිනයි

November 8, 2020

අමෙරිකානු ජනාධිපතිවරණ අර්බුධය තවමත් නිමාවට පත්ව නැහැ. ඒ, අවසන් ප‍්‍රතිපල මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන්. දෙවන වරටත් ගණන් කිරීම ආරම්භ වූ ජෝර්ජියා ප‍්‍රාන්තයේ ඡන්ද ප‍්‍රතිපල ද මෙතක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

කෙසේවෙතත්, දැනට ප‍්‍රකාශයට පත් කර ඇති ප‍්‍රථිපල අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් ඉදිරියෙන් පසුවනවා.

පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ජෝ බයිඩන් සමත් වීමත් සමග ඔහු ජන්ද විද්‍යාල 290ක ජයග්‍රහණය නතු කර ගැනීමට සමත්ව ඇති අතර වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාල 214ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

t

o

p