මැනිං වෙළෙඳපොළට පැමිණි වෙළෙඳුන් අමාරුවේ

November 9, 2020

පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළට අද අලුයම විවිධ ප්‍රදේශවලින් පැමිණි වෙළෙඳුන් අපහසුතාවයට පත්ව තිබේ.

මැනිං වෙළෙඳපොළ අද විවෘත නොකිරීම නිසා ඔවුන්ට එම ස්ථානයට ඇතුල්වීමට ඉඩ ලබා නොදීම හේතුවෙනි.

වැල්ලවාය, නුවරඑළිය,අනුරාධපුර සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්හි ගොවින් සිය අස්වනු ලොරි රථවල පටවා මැනින් වෙළෙඳපොළ වෙත රැගෙන විත් තිබේ.

t

o

p