බස් සහ දුම්රිය ධාවනය ඇරඹෙයි

November 9, 2020

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට කාර්යාල දුම්රිය 136 ක් ධාවනයට එක් කර තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් නොකරන ප්‍රදේශවල නතර කිරීමකින් තොරව ලංගම සහ පෞද්ගලික සියලු‍ බස් රථ අද සිට ධාවනයට කෙරෙනු ඇති.

t

o

p