ඇඳිරි නීතිය කඩ කල 200 දෙනෙකු අත්අඩංගුවට

November 6, 2020

අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 18ක්.

මුඛ ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 78දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද සදහන්.

t

o

p