ලොව පුරා කොවිඩ් මරණ මිලියන 1.2 ඉක්මවයි

November 7, 2020

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 48,559,927 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අලුයම වාර්තා කරයි.

මේ වන විට ගෝලීය ඇති වී තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 1,231,245 ක් බව ද එම මධ්‍යස්ථාන දත්ත වාර්තා කරයි.

වෛරසය ආසාදනය වී මේ වන විට 32,057,939 ක් සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි

t

o

p