එංගලන්තය ඊයේ සිට වැසෙයි

November 6, 2020

එංගලන්තය වසා දමමින් පැනවු නියෝග උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එරට පොලීසිය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සති 04ක කාලයක් එංගලන්තය වසාදමා ඇති අතර සංචරණ කටයුතු සීමාකිරීම සඳහා ජනතාවට කොන්දේසි රැසක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

t

o

p