සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක්

November 5, 2020

සහල් මිල පාලනය සදහා අද දිනයේ දී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

තොග වෙළෙදාම් කටයුතු සදහා විවෘත කෙරුණු පිටකොටුව 4 වැනි හරස් වීදියේ තොග වෙළෙදසැල්වල කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

t

o

p