එංගලන්තය සති 4කට වසාදමයි

November 3, 2020

එංගලන්තය සති හතරක කාලයක් සඳහා වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් 02 වනදා දක්වා රට වසා දමන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරසය යළි සීඝ්‍රයෙන් පැතිරයාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

t

o

p