ගතවු පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 180ක් අත්අඩංගුවට

November 3, 2020

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථ වාහන 25ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය ඔක්තොම්බර් මස 04 වනදා නිරෝධායන ඇඳිරිනීතිය පැනවු දින සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 1992ක් සහ රථ වාහන 307ක් පොලිස් භාරයට ගෙන තිබේ.

t

o

p