කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

October 31, 2020

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාද්තයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී නව ආසාදිතයින් 314 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 55 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 259 දෙනා ආශ්‍රීතයින් බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

t

o

p