20 වැනි කොරෝනා මරණය

October 31, 2020

ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.

 මෙම මරණය සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

t

o

p