කුලියාපිටියේ නව ආසාදිතයින් පිරිසක්

October 22, 2020

කුලියාපිටිය සෞඛ‍්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද උදැසන තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පැවසුවා.

ඒ අනුව මෙම කොට්ඨාසයෙන් මේ දක්වා නව කොරෝනා වෛරස ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ.

t

o

p