කොරෝනා රැල්ල ‘පැතිරුණේ’ මංගල සාද දෙකකින්

October 22, 2020

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවට මේ වනවිට තහවුරු වී තිබෙන බවද සදහන්.

මහජනතාව ගැවසෙන උත්සව, සාද සංවිධාන නොකිරීම හා ඒවාට සහභාගි නොවී සිටීම සියලු දෙනාගේ වගකීම හා යුතුකම බවද අවධාරණය කරයි.

t

o

p