ධිවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු අඟවයි

October 12, 2020

අද(12) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවළ සුළගේ වේගය වැඩි වී මුහුද ද රළු විය හැකි බැවින් ධිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

t

o

p