සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උසස්පෙළ ඇරඹෙයි

October 12, 2020

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උසස්පෙළ විභාගය ආරම්භ වුණා.

මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824  දෙනෙකු පෙනී සිටිනවා. ඒ මධ්‍යස්ථාන 2648 කදීයී.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් පිහිටුවීමටයි කටයුතු කර තිබෙන්නේ. IDH රෝහල සහ අපේක්ෂ රෝහල ඇතුළු ස්ථාන කිහිපයකද  විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

t

o

p