ජාතික ඉතිරි කිරීමේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර වේ

October 3, 2020

නායකත්ව විශිෂ්ටත්වය සඳහා වන කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadship Academy for Leadership Excellence) විසින් සංවිධානය කරන ලදුව මෑතකදී පැවැති 2020 විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන උළෙලෙහි දී (Great Manager Awards 2020) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකරුවන් සහ කළමනාකාරිණියන් පස් දෙනකු කාණ්ඩ සතරක් යටතේ සම්මාන දිනාගනිමින් ජාතික ඉතිරිකිරී‍මේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර විය. ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලද ප්‍රථම රාජ්‍ය බැංකුව බවට පත් විය.

t

o

p