එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉවත් කර ගැනීමට අවසර

October 3, 2020

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ.

අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.

මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බව සඳහන් වේ.

t

o

p