මාධ්‍යයට කෝප් කමිටුවේ ඉඩ නැහැ

September 26, 2020

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් සඳහා සහභාගී වීමට මාධ්‍යයට ලබා දුන් ඉඩ ප්‍රස්ථාව මන් ඉදිරිට අවලංගු කිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මහත් පරිශ්‍රමය හේතුවෙන් කෝප් කමිටු රැස්වීම් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු කළ අතර ඒ තුළින් කෝප් කමිටුව පිළිබඳව ජනතාව තුළ දැඩි කතාබහක් ඇති විය.

කෙසේ වෙතත් වත්මන් කෝප් සභාපති චරිත හේරත් මහතාගේ සමයේ එම කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත නොකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

t

o

p