අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත්

September 25, 2020

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව සදහන්.

එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. .

t

o

p