මුතුරාජවෙල අභයභූමියේ ඉඩම් අල්ලා ගැනීමේ මෙහෙයුමක්

September 24, 2020

හෝටලයක්, මහාපරිමාණ ගොල්ෆ් ව්‍යාපෘතියක් ඇතුළු ව්‍යාපෘති කීපයක් සඳහා ව්‍යාපාරිකයකු මුතුරාජවෙල අභයභූමි කලාපයේ ඉඩම් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇතැයි හෙළි වනවා.

එම ව්‍යාපාරිකයා මෙම වගුරු බිමේ තැන් තැන්වල ‘ඇතුළුවීම තහනම්’ බවට පුවරු පවා සවිකර ඇති බවත් පරිසරවේදීහු සඳහන් කරනවා.

මෙම පුවරු සවිකර ඇත්තේ පෙරේදා (22 වැනිදා) බවද වාර්තා වනවා.

t

o

p