කෝපා සභාපති ධූරය තිස්ස විතාරණට

September 24, 2020

රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරයට මහාචාර්ය තිස්ස විතාරණ මහතාව තෝරා ගෙන තිබේ.

ලසන්ත අලගියවන්න මහතා විසින් ඔහුගේ නම යෝජනා කර ඇති අතර, උදය ගම්මන්පිල මහතා විසින් ස්ථීර කර ඇත.

t

o

p