ට්‍රම්ප්ට විෂ සහිත ලිපිය එවූ කාන්තාව අත්අඩංගුවට

September 22, 2020

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උග්‍ර විෂක් අඩංගු ලිපියක් යවා ඇති බවට සැක කෙරෙන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

 කැනඩාවේ සිට නිව්යෝර්ක් ප්‍රාන්ත දේශ සීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව ගිනි අවියක්ද තිබුණු බව සදහන්වේ.

t

o

p