අමෙරිකාව තුළ WeChat තහනම විනිසුරුවරයෙක් වළකයි

September 21, 2020

චීන සමාගමක් සතු WeChat ජංගම දුරකථන යෙදවුම තහනම් කිරීමට අමෙරිකාව ගත් උත්සාහය එරටෙහි විනිසුරුවරයෙක් විසින් වළකා තිබේ.

WeChat වැනි චීනය සතු ජංගම දුරකථන යෙදවුම් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පාලනය පවසයි.

ඔවුන් පවසන්නේ ඒ ඔස්සේ ග්‍රාහකයන්ගේ තොරතුරු චීන රජයට ලබාගත හැකි බවයි.

t

o

p