ICTA – daraz අතර අවබෝධතා ගිවිසුමක්

September 21, 2020

ඩිජිටල් තාක්ෂණයේ  ප්‍රතිලාභ ජනතාවවෙත ගෙනයාමේ ජාතික  වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා  පෞද්ගලික  අංශයද එක්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා සීමාසහිත කෛමු  ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk)   පසුගියදා  අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමෙන් මේ බව තහවුරු කෙරිණි. 

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් දිවයින  පුරා  ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව, සුහුරුලිය, හා නැණසළ  සංවිධාන සුළු  මධ්‍යය ප්‍රමාන ව්‍යයසයකයන්ට අතර්ජාලය උපයෝගීකරගෙන  සිය ව්‍යාපාර  ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය දැනුම හා පුහුණුව ලබාදේ.

t

o

p