සුඩානයේ ෂරියා නීතිය ඉවතට

September 7, 2020

වසර 30 ක් පමණ සුඩානයේ පැවති ෂරියා නීතිය ඉවත් කිරීමට සුඩාන රජය සහ කැරළි කණ්ඩායම අතර අත්සන් කෙරුණු සාම ගිවිසුම් අනුව එකඟ වී තිබේ.

එම එකඟතා අනුව රාජ්‍ය ආගම ලෙස ඉස්ලාම් ආගම පිළිගත යුතුය යන්න ඉවත් කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ එබැවින් හිටපු ජනපති ඕමාර් අල්-බෂීර් යටතේ සුඩානය තුළ වසර 30ක් පැවති ෂරියා නීතිය හා සම්බන්ධ ක්‍රමවේදයන් ඉවත් වෙන බවය.

t

o

p