නිව් ඩයමන්ඞ් ගින්න සොයන්න විශේෂඥ කණ්ඩායමක් මෙරටට

September 7, 2020

ඉන්දියාව වෙත ඉන්ධන තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී, ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප‍්‍රදේශයේදී නිව් ඩයමන්ඞ් නෞකාව හදිසියේ ගිනි ගැනීමට ලක් වීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් ඊයේ (06 දා) උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම විශේෂඥ කණ්ඩායම මෙම නැව අයිති සමාගම විසින් එක්සත් රාජධානියේ සිට ඊයේ උදෑසන 6.55 ට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

t

o

p