ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දරුණුතම අවපාතයකට

September 3, 2020

කොරෝනා වයිරසයේ බලපෑම නිසා දශක තුනක ඉතිහාසය ඇතුළත ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දරුණුතම අවපාතයට මුහුණ දී සිටියි.

අවුරුද්දේ මුල් මාස තුනට සාපේක්ෂව අප්‍රේල් සිට ජූනි දක්වා කාර්තුවේදී එරට දළ දේශීය නිෂ්පාදනය සියයට 7කින් පහත වැටී තිබේ.

1959 සිට දත්ත විශ්ලේෂණය කරන විට මෙතෙක් ඇති වූ වැඩිම පහත වැටීම මෙයයි.

t

o

p