සාපෙළ විභාගයට දින නියම වෙයි

August 31, 2020

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ.

මේ වසරේ තුන්වැනි පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 24 දා ආරම්භ කිරීමට යෝජනා වී ඇති 2021 වසරේ පළමු වාරයේ අධ්‍යාපන කටයුතු ජනවාරි 04 දා ආරම්භ වීමට නියමිතව තිබේ.

t

o

p