ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවයි

August 29, 2020

ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 185,000 ඉක්මවා ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුලදී එරටින් මරණ 1,105ක් වාර්තා වූ අතර රෝගීන් ගණන 49,061 ක් වනවා.

අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6,096,235ක් වන අතර මරණ සංඛ්‍යාව 185,901ක් වනවා.

t

o

p