වැටලීම් සජීව පටිගත කලොත් වැඩ වරදි

August 21, 2020

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් නීති විරෝධී අවි පිළිබඳ පරීක්ෂණයේ දී අනාවරණය වූ තොරතුරු අනුව මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරයි.

මේ අතර මත්ද්‍රව්‍ය හෝ වෙනත් වැටලීම්වලදී සජීව පටිගත කිරීම් හෝ ප්‍රචාරය කිරීම් සිදු නොකරන ලෙස පොලිස්පති වරයා අදාළ නිලධාරීන්ට ඊයේ (20) නියෝග කර තිබේ.

t

o

p