මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළට

August 17, 2020

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා. ඒ , තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි.

හඳුනාගත් ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට ලංකාවට පැමිණි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


ඒ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් විදේශිකයන් දෙදෙනෙකු ඇතුලු 212 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

t

o

p