ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

August 8, 2020

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

බෝයිං 737 දරණ ගුවන් යානය ගුවන්තොටුපලට ගොඩබැස්සීමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් පථයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

t

o

p