වැලිකඩ වටේට දැල් ගසයි

August 8, 2020

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් දැල් ආවරණයක් යෙදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යාබද තාප්පයේ මෙම ආරක්ෂිත ඉදිකිරීම සිදුකිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.


තාප්පයට ඉහළින් මත්කුඩු, ජංගම දුරකතන ඇතුලු තහනම් භාණ්ඩ සිරකරුවන් වෙත ලබාදීමේ තත්ත්වය වැළැක්වීම මෙහි අරමුණයි.

t

o

p