රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත විශේෂ සාකච්ඡාවක්

August 7, 2020

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බව ආරංචි මර්ග සදහන් කරයි.

t

o

p