මහමැතිවරණ රාජකාරියට පොලිසියෙන් 69000ක්

August 4, 2020

මහමැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.  

මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,500 දෙනෙකු ද යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සදහන් කළේය.

t

o

p