යුරෝපා සංගමයෙන් ශ්‍රී ලාංකිකයන්ට තහනමක්

July 24, 2020

ශ්‍රී ලාංකිකයන්ට යුරෝපා සංගමයට අයත් රටවල් විසින් තුළට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

යුරෝපා සංගමයට අයත් රටවලට ඇතුළු විය හැකි නම් ලයිස්තුව ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවද මෙවර ඊට ඇතුළත්.

t

o

p