මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ වෙයි

July 24, 2020

අද දිනයේදී පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පවසනවා.

කොවිඞ් 19 වසංගතය මර්ධනය කිරීමේදී තමන්ට රාජකාරී සිදුකිරීමේදී අවශ්‍ය නෛතිකමය බලය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දින කිහිපය පුරාවට කොවිඞ් ඇතුළු බෝවන රෝග මර්ධන රාජකාරිවලින් ඉවත් වුණා.

t

o

p