නව දිල්ලියේ හතරෙන් එකකට කොරෝනා වෛසරය ශරීරගත වෙලා

July 23, 2020

දකුණු ආසියානු කලාපයේ වැඩිම කොවිඩ් බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවෙන් ඊයේ හදුනාගත් ආසාදිතයින් 36,810 ත් සමගින් එරට ආසාදිතයින් ගණන එකොළොස් ලක්ෂ පනස් හතර දහස ඉක්මවා තිබේ.

මේ අතර, නවතම වාර්තාවකින් හෙළි වී ඇත්තේ නවදිල්ලි නුවර වෙසෙන මිලියන 19.8ක ජනගහණයෙන් හතරෙන් එකකට කොරෝනා ශරීරගත වී ඇති බවය.

t

o

p