ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වෙයි

July 23, 2020

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වාර්තාගත ලෙස ආසාදන 484 ක් තහවුරු වී තිබෙනවා.

වසංගතය ආරම්භ වූ දා සිට ඕස්ට්‍රේලියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද මෙය වන බවයි එරට නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරී මයිකල් කිඞ් ප්‍රකාශ කර ඇත්තේ.

t

o

p