ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වෙයි

July 23, 2020

ඉන්දියාවේ කොවිඞ් රෝගීන් පසුගිය පැය 24 තුළ 37,724 ක් වාර්තා වී අතර ඒ අනුව එරට මුළු කොවිඞ් 19 අගය අද වන විට ලක්ෂ 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 28,732 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක් දිනක් තුළ වාර්තා වූ මරණ ගණන 648 ක්.

t

o

p