බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

July 17, 2020

බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාධිතයන් 43 829 ත් සමග එරටින් වාර්තා වන සමස්ත ආසාධිතයන් ගණන විසිලක්රෑෂ 14 738 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ

t

o

p