ඉන්දියාවේ ගංවතුර 50 කට වැඩි සංඛ්‍යාවක් මරුට

July 16, 2020

ඉන්දියාවේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 50 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

අවතැන් වූ සංඛ්‍යාව මිලියන 2ක් පමණ වන බවයි වාර්තා වන්නේ. විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මකයි.

මේ අතර ඉන්දුනීසියාවේ ඇති වූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 16 දක්වා  ඉහළ ගොස් තිබෙනවා. විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.

t

o

p