අඟුලාන පොලීසිය අසළ නොසන්සුන් තත්ත්වයක්

July 16, 2020

පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියට අදාළව අඟුලාන පොලීසිය අසළ අද නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

නොසන්සුන් ලෙස හැසිරුණු පුද්ගලයින් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

එම පහරදීමෙන් පොලිස්ථානයේ නාමපුරුවරු හා ජනෙල් වීදුරු ආදියට අලාභහානි සිදුවී තිබේ.

t

o

p