සෞඛ්‍ය නිර්දේශවලට පිටින් යන පිරිස් අත්අඩංගුවට

July 16, 2020

සෞඛ්‍ය අංශ විසින් හදුන්වා දී ඇති නිර්දේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ කොරෝනා මර්ධනය කිරීමේ වගකීම සමස්ථ සමාජයටම පැවැරෙන්නක් බව අවබෝධ කර ගත යුතු බවයි.

බස් රථ පරීක්‍ෂා කිරීමේ විශේෂ වැඩපිළීවෙලක්ද අද සිට ක්‍රියාත්මකයි.

t

o

p