බස් රථවල ගමනාගමනය ආසන සංඛ්‍යාවට පමණයි

July 16, 2020

බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරයි.

t

o

p