ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්

July 15, 2020

කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් රට තුළ ඇති වීම පාලනය කිරීම සඳහා කොරෝනා ආසාදිතයින් වාර්තා වන කලාපවලට සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ රෝගීන් සිටින කලාපයකින් රෝගීන් නැති කලාපයකට රෝගීන් ගමන් කිරීම මේ හරහා නවතා ගත හැකි බවයි.

t

o

p