කාලගුණ රතු නිවේදන

July 11, 2020

නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බවය.

එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

t

o

p